Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොල්ලා(ෙපාඩි කතාවක්)
ආන්න ඒක තමයි හැකියාව කියන්නෙ..:D:D විනාඩි 3ක එක සිද්දියක් එක episode එකක්..:rofl::rofl:
maheerulz
Post #199
Dec 3, 2013
Forum:
ElaKiri Talk!
කන්‍යාවියගේ පැතුම
බලාගෙන ගියාම වක්‍රාකාරව සිද්ද වෙන්නෙත් ඒකම තමයි..;);)
maheerulz
Post #13
Dec 3, 2013
Forum:
ElaKiri Talk!
♥♥♥♥ කෑවේ නැතත් කමක් නෑ : වතුර බීපන්ලා ♥♥♥♥
TFS :)
maheerulz
Post #83
Dec 3, 2013
Forum:
Health & Lifestyle
කන්‍යාවියගේ පැතුම
හොඳ ලිපියක්.. බෙදා ගත්තට ස්තූතියි... මමත් කියෙව්වා රිදී තිරංගනාව.. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ගේ අනිත් පොතුත් ඒ වගේ.. ගොඩක් වෙලාවට කතාව කොහෙන් හරි කාන්තාවකට සම්බන්ද වෙනවා.. ප්‍රේම පුරාණය, හර්ද සුත්‍රය, පොදු පුරුෂයා, කවි කඳුර..
maheerulz
Post #3
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
ලේ දන් දීම
නාරාහේන්පිට blood bank එක තියෙනවා.. නැත්තම් ඕන hospital එකකටත් දෙන්න පුලුවන් ඇති.. අවම බර කිලෝ 50.. වයස 18 ට වැඩි.. එතැනදී ලේ සාම්පල් එකක් අරන් බලනවා.. ලේ වල බර ඇතිනම් දෙන්න පුළුවන්..
maheerulz
Post #27
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
ඌරෝ අපේ නෑදෑයෝ ද ?????
Lol.. හරි සෝක්.. :rofl:
maheerulz
Post #18
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)
හොඳ thread එකක්.. තව පැලෑටි ගැන විස්තර හොයල දාන්න..
maheerulz
Post #4
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
කෙල්ලෝ/කොල්ලෝ සෙට් කර ගැනීමට පිලියමක් මෙන
SMS & සයිබර් ආදර කතා විශ්වාස නොකරමි, සහ අනුමත නොකරමි..:yes::yes:
maheerulz
Post #9
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
කොල්ලා(ෙපාඩි කතාවක්)
ආයෙත් අහල.. සිරසෙන් ITN එකෙන් වගේ දැක්කනම් මෙගා ටෙලියක් ලියන්න අල්ලගන්නව.. :rofl::rofl:
maheerulz
Post #178
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
NEED MEDICAL HELP for my sisters daughter
චූටි දෝනිට ඉක්මනට සනීප වෙයි.. එළකිරි ඒකෙ අපි හැමෝම පුළුවන් විදිහට උදව් කරමු.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනෙ.. එතකන් මේ නූල උඩින් තියාගන්න සපෝට් එකක් දෙමු..
maheerulz
Post #125
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
කොල්ලා(ෙපාඩි කතාවක්)
කොල්ලගේ කතාව.... මේ වැඩේ පටන් ගනිද්දී කොල්ල දන්නේ නෑ ඌට ලාවට වගේ ලිවීමේ හැකියාවක් තියෙනවා කියල..;) ලියාගෙන යද්දී වැඩේ නැගල යනව, ප්‍රතිචාරත් හොඳයි..:yes: දැන් ඉතින් මූ හිටු කියල ලියනව මෙගා ටෙලි නාට්ටිය වගේ..:angry: කියවන අපිට දෙයියන්ගේම පිහිටයි..:(
maheerulz
Post #170
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)
සෑහෙන්න වැදගත් thread එකක්.. :yes:
maheerulz
Post #29
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
මේ photo එක නිකන් අමුතුයි අමුතුයි වගේ ? neda ban?
ගෑණු දෙන්නෙක්ට යාළුකම් පවත්වන්නත් බෑනෙ දැන් මේ රටේ.. :angry:
maheerulz
Post #23
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
Dialog D2D චාජස් අඩු කරගන්න ක්‍රමයක් ??
KIT double තියෙන්නේ sms charges අඩුකරන්න විතරයි.. Pre-paid වල charges අඩුකරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. dialog එකෙන් කවදාවත් couple sim දෙන්නේත් නෑ..
maheerulz
Post #15
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
එළකිරි සුපිරි තරු
අදහස නම් හොඳයි.. Vote වැඩේ තමයි අවුල් උනොත් වෙන්නෙ.. anyway බම්පියෝ..
maheerulz
Post #28
Dec 1, 2013
Forum:
ElaKiri Talk!
මෝඩ ආතල් thread දාන එකාට සලකමු
ගොඩක් නෙමෙයි ඔය එක්කෙනෙක්.. http://www.elakiri.com/forum/member.php?u=495295 http://www.elakiri.com/forum/showthread.php?t=1588725 http://www.elakiri.com/forum/member.php?u=495296 මේ ඔක්කොම accounts එකම මානසික රෝගියෙක්ගේ....:yes::yes: ඒ දාන thread ඔකොම කව්රු හරි close කරනවා.. ඒකට ගන්න ඕන action...
maheerulz
Post #4
Nov 30, 2013
Forum:
ElaKiri Talk!
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන හ
අපි ඉස්කෝලෙ යන දවස්වල රාහුල හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලට ගියා trip එකක්.. එතන වෙනම කෞතුකාගාරයක් වගේ හදල තියෙනව හාමුදුරුවන්ගෙ.. දැනට පෙත්සම් බර ගානක් ලියල තියෙනවලු මේ දේහය ලංකාවට ගෙන්න ගන්න.. ඒ හාමුදුරුවරු කියන විදිහට පන්සල් භුමිය යට නිදන් වෙලා තියෙනවලු බෙහෙත් ඔරු.. දේහය ගෙනැත් ඒ බෙහෙත් ඔරු ගොඩ...
maheerulz
Post #25
Nov 30, 2013
Forum:
ElaKiri Talk!
Idly & Dosa හදමු!!
ඕන්න අද මම තෝසෙ හැදුව... Thank u sriboysl.. . .
maheerulz
Post #32
Nov 30, 2013
Forum:
Recipes and Showcase
අතිශයින් සංවෙදී අය බලන්න එපා
බලන්නත් මොකක් හරි තියෙන්න එපැයි.. :confused:
maheerulz
Post #6
Nov 30, 2013
Forum:
ElaKiri Talk!
මචන්, මගේ කාර් එක අවුල්, හෙල්ප් එකක් ඔනා
අම්මපා..:shocked: ඒ/සී එහෙමත් තියෙනවැයි..? පංකාදු වාහනයක්නෙ දෑවැද්දට හම්බවෙලා තියෙන්නෙ.. ජපානෙන්මද ගෙනැත් තියෙන්නෙ..? සෙල්ලම් නෑ.. කීයෙන් කී දෙනාටද ලංකාවේ ඔහොම වහනයක් තියෙන්නෙ..:rofl: බාස් කෙනෙක් ගෙනැල්ල පෙන්නුවනම් තමයි හොඳ.. :lol::lol::lol:
maheerulz
Post #14
Nov 30, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom