[LEFT][B]ටිප්ට්‍රොනික ගියර පද්ධතිය, manual ආකාරයට ධාවනය කරවනවිට ක්‍රියාකාරිත්වය
1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ
[SIZE="3"]e kiyanne machan...