මෙහෙමනෙ මචන් CC එකක් පාවිච්චි කරද්දි ඔයාට දින 52 ක (උපරිම ) පොලී රහිත කාලයක් ලැබෙනව. අවම 22. ඒ කියන්නෙ උඹට CC එකෙන් ලොකු පේමන්ට් එකක් කරන්න ඕන උනාම දින 52 සෙට් වෙන විදියට ගනින්. ඒක හදාගන්නෙ මෙහෙමයි. මගේ ස්ටේට්මන්ට් ඩේට් එක මන් හැම මාසෙම 25 දාගෙන තියෙන්නෙ. ඒ කියන්නෙ මගේ පඩි දවස.හැමදාම පඩි දවසට...