ඔව් උබල දැක්ක දේ ඇත්ත තමයි..:shocked::shocked::shocked::shocked: මේක මම කරන්න යන සමාජ සත්කාරයක් කියල හිතපල්ලකො... :yes::yes::yes::yes::yes: උබලගෙ videos දාපල්ලා.. මම subscribe කරන්නම්, ඔව් subscribe එකයි තමයි.. හැබැයි එක එක තම එකතු වෙන්නෙ.. උබලත් අනිත් උන්ව subcribe කරපල්ල.. මම පුලුවන් විදියට...