සමහර කොල්ලන්ට දැන් කෙල්ලො නැ,:no::no: තව උන් දුක් වෙනවා පට්ට විදියට"අපි මහා කත වැඩ කලා කියලා" :baffled::baffled::baffled:අපේ අයියෙක් උන්නා ඌ කෙල්ලේක් එක්ක අවුරුදු ගානක් යලු වෙලා හිටියා:love::love::love: පස්සෙ ඒ කෙල්ල මේ ලව් එක බ්‍රේක් කලා.:no::no: අයියා දුක් උනා පට්ට විදියට.මේ ලගදි මට ඒ අක්කා...