ඔන්න අහගන්නකෝ තියන ඒවා....
මේකේ හරිම සරල hybrid system එකක් තියෙන්නේ.... මේකේ motor එකක් නැහැ... Alternator එක වෙනුවට ISG කියල unit එකක් තියෙන්නේ මේකේ... alternator එක සහ motor එකේ කාර්ය දෙකම කරන්නේ මේකෙන් තමා....
engine auto stop function එක තියනවා මේකේ... traffic එකකදී වගේ engine එක auto...