මහින්ද මෛත්‍රී එකතු වෙයි. අගමැති මහින්ද

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ 4 එකොන් ලියන්න ඕනේ නේද ,මොඩල් පේපර් එක බැලුවද ?

    past පේපර් ටිකක් නං කරගත්ත .. මොඩල් පේපර් කොහෙන්ද හොයා ගන්නේ :oo: ඉස්කෝලේ seminar එකත් මිස් උනා බං අයියේ :baffled::baffled::baffled:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ay yako naki mahindawa chater karanne. . pansalakata gohin banak ahagena jiwithey ithiri kotasa gatha karanda kiyapan..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    fuyk3k.jpg
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ දැන් දෙරණෙ කිවුවා ඕක බොරුවක් කියල. දැන් ලිදේ පැනපන්. මහින්ද නාකි අනාථයා ඉවරයි. ඌ වටේ ඇලිලා ඉන්න නාකි පිම්පියො ටිකත් ඔක්කොම ඉවරයි​

    (එතෙක් තීරණය කිසියම් හෝ අයුරකින් නොඅඟවන ලෙස රාජිත සියල්ලන්ගෙන් ඉල්ලා තිබේ)
    avatar522296_4.gif
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දෙන්නම මාධ්‍ය නිවේදන දුන්නෙ කතානායක නිවසෙ set උනේ නෑ කියල... වෙන කොහෙහරි සෙට් වෙලා...

    (එතෙක් තීරණය කිසියම් හෝ අයුරකින් නොඅඟවන ලෙස රාජිත සියල්ලන්ගෙන් ඉල්ලා තිබේ):dull:
    avatar522296_4.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ පාර පොනිලත් ඉවරයි
    මහින්ද නාකි පොන්නයත් ඉවරයි
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ පාර පොනිලත් ඉවරයි
    මහින්ද නාකි පොන්නයත් ඉවරයි

    මිනිස්සුන්ට නාකියා කියල කියන් නෑ සාමන්‍යයෙන්:)
    ඔහෙ වයසට ගියාම හොද කලක් ලබයි.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මිනිස්සුන්ට නාකියා කියල කියන් නෑ සාමන්‍යයෙන්:)
    ඔහෙ වයසට ගියාම හොද කලක් ලබයි.

    nakinta nakiya kiyanne netuwa mokakda kiyanne yako... umbata hari amaru eti appochchata nakiya kiwwahama ne..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Kattiya Meka Kiyewwanam
    Link

    Depeththata bedila maragaththa kiyala apita hambena labbak ne.giya parath wune ekane.wune

    thambiya wilpaththuwa elikara.
    uthure camp ayin kara.
    Hamudawo kollonge kapakireema ballata damma.

    apita ona widiyata deshapalakaya natanna ona misak unta ona hetiyata api natanna onne.:no::no::no::no:

    (Mage Mathaya):rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: dilshanjvc

    True:lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    nakinta nakiya kiyanne netuwa mokakda kiyanne yako... umbata hari amaru eti appochchata nakiya kiwwahama ne..

    මහින්දට එරෙහිව කතා කරන හැම එකාගෙම මං දැක්ක සමාන කමක් තියනව. උන්ගෙ කිසිම හැදිච්ච කමක් නෑ, වැදගත් කමක් නෑ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ බනින්ඩ විතරයි උන් දන්නෙ. රට බේරගත්ත වීරයාට වීරයා කියන්ඩ බැරි කෙලින් කතා කරන්ඩ බැරි මත් වෙච්ච හරක් රැලක්. උන් තමයි ඇත්තම කුඩු, ගන්ජ, කසිප්පු කාරයෝ. බල්ලො වගේ බුරන්ඩ විතරයි උන් දන්නෙ. තොපිල මොන නාඩගමක් නැටුවත් මහින්ද දිනනව දිනනව දිනනවමයි එක ඒකන්තයි. ස්තිරයි.
     
    • Like
    Reactions: YoungWeezy

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මහින්දට එරෙහිව කතා කරන හැම එකාගෙම මං දැක්ක සමාන කමක් තියනව. උන්ගෙ කිසිම හැදිච්ච කමක් නෑ, වැදගත් කමක් නෑ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ බනින්ඩ විතරයි උන් දන්නෙ. රට බේරගත්ත වීරයාට වීරයා කියන්ඩ බැරි කෙලින් කතා කරන්ඩ බැරි මත් වෙච්ච හරක් රැලක්. උන් තමයි ඇත්තම කුඩු, ගන්ජ, කසිප්පු කාරයෝ. බල්ලො වගේ බුරන්ඩ විතරයි උන් දන්නෙ. තොපිල මොන නාඩගමක් නැටුවත් මහින්ද දිනනව දිනනව දිනනවමයි එක ඒකන්තයි. ස්තිරයි.

    අප්පේ. හරි හැදිච්ච මිනිස්සු ටිකක් ඉන්නේ මහින්දගෙ වටේ. බුහාහාහාහා :lol::lol::lol: මහින්ද රට බේරගත්තා. අපි මහින්දගෙන් රට බේරගත්තා.

    Keep Dreaming Mahinda PONZ​