මචන් මුලාන්ම බලපන් ඒකි උබට චුට්ටක් හරි කැමැත්තක් හිතේ තියෙනවද කියල... ඒක බලන්න උබ ටිකක් විතර ඒකිව මග අැරපන්.... නැත්තම් අනික් කෙල්ලො ඒක්ක ටිකක් වැඩියෙන් කතා කරපන්... ඒතකොට උබට තේරෙයි ඒකි කැමතිද නැද්ද කියල... කැමතියි වගේ කියල තේරැනොත් වෙනද වගේම ලවු කරපන්...... කොහොම හරි කෙල්ලව සෙට්...