1. S

    Cheapest Courier Service එක මොකද්ද බන්?

    Cheapest Courier Service එක මොකද්ද බන්? මචන්.... මට USA වලට parcel එකක් යවන්න ඕන. ගෙදරට ඇවිල්ල pick up කරනවා නං ලෙසයි. අඩුවටම යවන්න පුළුවන් මොකේද.... EMS අඩුයි නේ?? හැබැයි pick up නෑ නේ? Sup එකක් දෙන්නකෝ කට්ටිය!!! :)
  2. S

    Mackwoods Tea ebay එකේ sell කරන අය ඉන්නවාද???

    Mackwoods Tea ebay එකේ sell කරන අය ඉන්නවාද??? මගේ ගාව Mackwoods tea තියනවා. විකුණලා දීපන්කො!!!!
  3. S

    Paypal HELP !!!!!!!!!!!!!!!!

    onna wahala daala nikan indapan ban!! :D :D
  4. S

    Paypal HELP !!!!!!!!!!!!!!!!

    ane manda... mak karanawada hita ganna ba
  5. S

    eBay seller HELP !!!!

    yaaaaaaaa
  6. S

    eBay seller HELP !!!!

    Pmed :rolleyes:
  7. S

    eBay seller HELP !!!!

    PMed!
  8. S

    Malaysian telephone bill to lift PayPal

    ඉක්මනට withdraw කරපන් බන්!!! වෙන කරන්න දෙයක් නෑ! මටත් උනේ ඕක මයි! 1300ක් තිබ්බ account එකේ! ඒක වෙන්න ඕන case එක!
  9. S

    Payoneer තියන අයගෙන් ලොකු උදව්වක් ඕන!!!!

    Payoneer තියන අයගෙන් ලොකු උදව්වක් ඕන!!!! Payoneer Account එකක් තියේද?? Money Receive කරන්න පුළුවන් Paypal account තියේද..... PM කරන්නකෝ!!! අනේ ලොකු උදව්වක් මචන්ලා... මම හද්ද අමාරුවක වැටිලා ඉන්නේ!!! Paypal Limit වෙලා!
  10. S

    eBay seller HELP !!!!

    ගත්තේ නැත්තන් පොසොන් එකට දන්සලක් වත් දෙනවා!!! :angry:
  11. S

    eBay seller HELP !!!!

    ebay එකේ sell කරන කට්ටියගෙන් පොඩි help එකක් ඕන!!! මගේ ගාව Dilmah Tea & Mackwoods Tea ටිකක් තියනවා..... විකුණලා දෙන්න පුලුවන්ද.... මම අඩුවට දෙන්නන්!!! Thanx (Bump එකක් වත් දාල පොඩි සහයෝගයක් දෙන්න මචන්ලා....) :yes:

    No contents