මොකද්ද බං මේ හරුපේ? ඩොලර් එක ඉහල ගියාම ඒක අපිට බලපාන්නේ කොහොමද ? :confused:
ඒකෙන් හොදක් නෙවේද වෙන්නේ ?
එතකොට ඇමරිකාවෙ අවුරුදු ගානක් වගේ ඉදල ආපු එකෙක්ට මෙහෙ ආවොත් හෙන පොර වගේ ඉන්නෑකිනෙ :shocked:
දන්න එකෙක් පැහැදිලි කරපන්කො, මේක ගැන නොදන්න උන් හෙනට ඉන්නවා :sorry: