Cyber Concepts (Pvt) Ltd
මචං ඔතෙන්ට නං යන්න එපා ඉට වඩා හොදයි බෙල්ලේ වෑලදා ගන්න එක.ඔතන ඉන්න බොසා පිස්සෙක් බන්ස්.මහ තිරිසන් වෑඩ තියේන්නේ උගේ.ඔතන ගොඩක් පරන වෑඩ කරන උන් අඩුය් එකයි.කාට වත් ඔතන ඉන්න බෑ බන්ස් ඉන්න උනුත් ඉන්නේ යන්න බලාගේන.මමත් ඔතන වෑඩට ගියා බන් එපා උනා . වෙබ් කරන උන්ටත් මෙක මම Thread...