නටනකම් ම නම් ඕනේ නැහැ. නටන ගානට ගත්තත් අව්ලක් නැහැ.
පැය 8ක් 10ක් එළියේ ටිකක් උණුසුම් තැනක , කිරි එකට අඳුරු එන්න තියල තියන්න ඕනේ. එතකොට තමයි මචන් culture එක grow වෙන්නේ. ෆ්‍රිජ් එකට දාපුවම උන්ට ග්‍රෝ වෙන්න ඕනේ temperature එක සෙට් වෙන්නේ නැහැ.
පය 8කට වගේ පස්සේ බලපන් ලස්සනට set වෙලා තියෙයි...