ගොඩක් ෆලෝවර්ස්ලා ඉන්නවනම් G+ සුපිරි මචං..
දැන් ෆේස්බුක් පේජ් වල ප්‍රමෝට් කරන එක ලේසි නෑ ඉස්සර තරම් :( .
තව ට්විටර් ඉන්ස්ටා වගේ ඒවත් හොදයි සෝශල් මීඩියා වලින් :yes:
ඉන්ටර්නැෂනල් වීඩියෝ කරනවනම් reddit , quora වගේ සයිට් තියනවා :P
තව ඕන තරම් ෆෝරම්ස් තියනවා බන් ;)