මඤ්ඤොක්‌කා හා පිළිකා තවදුරටත්...
මඤ්ඤොක්‌කා හා පිළිකා තවදුරටත්...
ද්වීතීයික පිළිකාවක් ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක් (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි.
මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ...