එළ කොල්ලෙක් නේ....
මං ගාව තියෙන්නේ ඇක්වා ග් ග්‍රේඩ් එකක්...තියෙන්න ඔන ඔක්කොම ඔප්ට්ශන් තියෙනව..
අරගෙන අවුලකට නම් ගියේ යද්දි රෝදයක් ගැලවුන එක තමයි.ඒක නම් මම හිතන්නේ සෙර්විස් කරද්දි තද කරේ නැති එක..
පෙට්‍රල් නම් 30 ක් විතර කරනව...කොලඹ නම් 21 වගේ තමයි..
මම ගිය සතියේ ලංකාව වටේ ගිහින් ආවා...