ධාවනය වෙන වාහනයක රෝදයක් ඉබේ ගැලවෙනවද?

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ධාවනය වෙන වාහනයක රෝදයක් ඉබේ ගැලවෙනවද?

    සුබ උදෑසනක් කට්ටියටම..
    මේක මට උනේ ඊයෙ.

    මම වාහනයක් ගත්ත ඉදල ඉදල... Aqua

    ගත්තෙ ගිය සතියෙ, අරගෙන ඊයෙ වෙනකම් විතර දිව්වා..
    ඊයෙ උදේ මම කොලඹ යන්න හිතාගෙන එලියට අවා...නොර්මල් චෙක්ස් ඔක්කොම කරල පානදුරෙන් පිටත් වෙලා.. මොරටුව අලුත් ගාලු පාර හරියෙදි..පොඩි දෙදරීමක් වගේ දැනුන මට..ඒ වෙලාවෙ ස්පීඩ් එක 50 වගේ ඇති.. මම අයින් කරල නවත්තන්න හිතාගෙන සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස් බැලුව..එතකොට මම දැක්ක බෝල්ට් දෙකක් ගැලවිල පාරෙ විසිවෙනව..ඒ ක්ෂනිකයෙන්ම මම ආයි දැක්ක තව දෙකක් ගැලවිල පාරෙ වැටෙනව..මම වාහනේ එතනම WARNING SIGNAL නවත්තල දාල නවැත්තුව.

    ඊට පස්සෙ බැහැල බලද්දි වම් පැත්තෙ පිටිපස්සෙ රෝදෙ සම්පූර්නයෙන්ම ගැලවිලා...අර බ්‍රේක් ඩිස්ක් එකට ඇලෝයි එකේ ඇතුල හීරිලා නිකම් රව්මට ලියවලා වගේ....

    වාහන ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ වගේ අත්දැකීම තියෙනවද?
    ඇයි මෙහෙම වෙන්නේ කියල?
    මම පාර මැද්දෙම නවත්තල ජැක් එක ගහල රෝදෙ හයිකරගෙන ආවා..කොහේදෝ ඉදල ආපු අයිය කෙනෙක් මට උදව් කරා...

    මේක ආයි ආයි වෙයිද?
     
    • Like
    Reactions: tnnera

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රීකන්ඩිෂන් වාහනයක් ගත්තම චෙකප් එකක් දාල, ඔයිල් චේන්ජ්/ෆුල් සර්විස් එකක් එහෙම දාල තමයි ගමන් පටන්ගන්න ඕනෙ. දැන්වත් කරගනින්:rolleyes:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    maara seen eka,

    machan raa vehicle eka park karala tiyeddi unbage Asalwasiytek awilla Nut burul karala giya danne naha neda ?
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan wheel eka galawelanam, nuts hariyata thada karala naa. okkoma nuts check karanna.

    umba loku incident ekaki beruna kiyala ithaganin. wheel galawila out of control gehilla miniyek yata unanam sorry dot com. oyawage dewal nitharawenna ariyata wheel nuts thadakaral thibbanam.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan samahara service station walin wahane service karanakota rooda gala wala aai hi karanawa....hoist eke theyala hi karaddi nut tika Nikan athin tada karanawa wetharai. Bimata aran full tight karanna...eath samahara unta full tight karanna amathaka wenawa....

    Matath oya wagema Dayak unaaa...habai rode galawenna kalin case eka Hoya gatte....

    UBa wahane Aran kohen hari service kalaada? Eye pereda?
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කට්ටියටම..
    මේක මට උනේ ඊයෙ.

    මම වාහනයක් ගත්ත ඉදල ඉදල... Aqua

    ගත්තෙ ගිය සතියෙ, අරගෙන ඊයෙ වෙනකම් විතර දිව්වා..
    ඊයෙ උදේ මම කොලඹ යන්න හිතාගෙන එලියට අවා...නොර්මල් චෙක්ස් ඔක්කොම කරල පානදුරෙන් පිටත් වෙලා.. මොරටුව අලුත් ගාලු පාර හරියෙදි..පොඩි දෙදරීමක් වගේ දැනුන මට..ඒ වෙලාවෙ ස්පීඩ් එක 50 වගේ ඇති.. මම අයින් කරල නවත්තන්න හිතාගෙන සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස් බැලුව..එතකොට මම දැක්ක බෝල්ට් දෙකක් ගැලවිල පාරෙ විසිවෙනව..ඒ ක්ෂනිකයෙන්ම මම ආයි දැක්ක තව දෙකක් ගැලවිල පාරෙ වැටෙනව..මම වාහනේ එතනම WARNING SIGNAL නවත්තල දාල නවැත්තුව.

    ඊට පස්සෙ බැහැල බලද්දි වම් පැත්තෙ පිටිපස්සෙ රෝදෙ සම්පූර්නයෙන්ම ගැලවිලා...අර බ්‍රේක් ඩිස්ක් එකට ඇලෝයි එකේ ඇතුල හීරිලා නිකම් රව්මට ලියවලා වගේ....

    වාහන ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ වගේ අත්දැකීම තියෙනවද?
    ඇයි මෙහෙම වෙන්නේ කියල?
    මම පාර මැද්දෙම නවත්තල ජැක් එක ගහල රෝදෙ හයිකරගෙන ආවා..කොහේදෝ ඉදල ආපු අයිය කෙනෙක් මට උදව් කරා...

    මේක ආයි ආයි වෙයිද?
    රෑට පාක් කරල තියෙන්නේ ගෙදරද, ආරක්ශාව කොහොමද....:rolleyes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machan samahara service station walin wahane service karanakota rooda gala wala aai hi karanawa....hoist eke theyala hi karaddi nut tika Nikan athin tada karanawa wetharai. Bimata aran full tight karanna...eath samahara unta full tight karanna amathaka wenawa....

    Matath oya wagema Dayak unaaa...habai rode galawenna kalin case eka Hoya gatte....

    UBa wahane Aran kohen hari service kalaada? Eye pereda?

    ඔව් අයියෙ මටත් හිතෙන්නෙ එක තමයි...සර්විස් එකෙදි හයි කරල නෑ වගෙ...
    එ උනට ගත්ත්ට පස්සෙ 600 කිමී විතර දිව්වනෙ...සේල් එකෙන් තමයි ෆුල් සර්විස් එක කරල ඔක්කොම කරල දුන්නෙ...සේල් එක අපි අදුරන ඩයල් එකක්..
    සර්විස් නම් කරේ (පිරිසිදු උයනෙන්)....

    මාර කේස් එක නෙද? මම අද දවසෙම දිගටම පැද්ද...ඇව්ලක් ගියෙ නම් නෑ....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඔව් අයියෙ මටත් හිතෙන්නෙ එක තමයි...සර්විස් එකෙදි හයි කරල නෑ වගෙ...
    එ උනට ගත්ත්ට පස්සෙ 600 කිමී විතර දිව්වනෙ...සේල් එකෙන් තමයි ෆුල් සර්විස් එක කරල ඔක්කොම කරල දුන්නෙ...සේල් එක අපි අදුරන ඩයල් එකක්..
    සර්විස් නම් කරේ (පිරිසිදු උයනෙන්)....

    මාර කේස් එක නෙද? මම අද දවසෙම දිගටම පැද්ද...ඇව්ලක් ගියෙ නම් නෑ....

    Service ekata case eka adapan... Attempted murder walata charge karanawa kiala,,,,oya kookageth nama wetharai....wada naa....

    Mata wehha seen ekedith mama 2 days diwwa...takas taks saddayak awith garage ekakata giaamai case eka hoyaa gatte. Noolen barila theyanne.......

    Uba rooda 4ma thada kalaada? Anith eawath loose thebbada?
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Service ekata case eka adapan... Attempted murder walata charge karanawa kiala,,,,oya kookageth nama wetharai....wada naa....

    Mata wehha seen ekedith mama 2 days diwwa...takas taks saddayak awith garage ekakata giaamai case eka hoyaa gatte. Noolen barila theyanne.......

    Uba rooda 4ma thada kalaada? Anith eawath loose thebbada?

    Anith ewa shape aiye....Mamahodata thada kara...mama danata daha parak withara ai ai thadada baluwa....

    aiya vacation da meydawas wala?