1. S

    PAYPAL withdrawal

    paypal dollar ඕන අය මට PM කරන්න!!!! අඩුවට දෙනු ලැබේ!!!!!
  2. S

    alibaba badu gennana aya innawada

    gold suppliers la gen viterak ganin
  3. S

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    මට නං කියන්න තියෙන්නේ..... ඕක නවතන්න. උඹල ගැලපෙන්නේ නැහැ! කෙල්ල තව ටික දවසකින් කියාවි හඳ මාමා ගෙනත් දෙන්න කියල.... දුන්නේ නැති උනාම උඹව එපා වෙයි! තරහ වෙලා යාවි!
  4. S

    අවුරුදු මහා SALE!!!! Paypal Dollar !!!!!!

    අවුරුදු මහා SALE!!!! Paypal Dollar !!!!!! Paypal dollar ඕන කෙනෙක් ඉන්නවා නම් PM කරන්නආආඅ !!!! Rate එක කියන්න බලන්න......
  5. S

    Janet Face Powder, Cream, Hair Oil Clearance OFFER !!!!

    janet active men tiyanawa! pimples out tiyanawa!!!
  6. S

    NEW!!! Toyota Corolla Axio Hybrid G 2015 (Grace කැලේ!)

    ඔන්න අලුත් අවුරුද්දට Toyota එකේ ඔයාලට අලුත් Axio Car එකක් හඳුන්වා දීල තියනවා!! :D :D Honda Grace එක එක්ක compare කලාම ඊට වඩා හොඳ Sedan Car එකක් කියන්න පුළුවන් මේක. මොකද ඊට වඩා ගොඩක් ප්‍රයෝජනවත් features මේකේ තියනවා! අනිත් එක අළුත් Tax එකට එන අලුත් car එකක්. 31 - 03 - 2015 තමා මේක release කරලා...
  7. S

    ::::Cool Ebay Gadgets III::::

    මචන්ලා.... yallstock ebay කඩේ නැද්ද නැද්ද? බඩු 3යි නේ list කරලා තියෙන්නේ.... :shocked:
  8. S

    සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැන&#3482

    සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැන&#3482 මචන්ලා..... පිටකොටුව පැත්තේ සිංහල බෙහෙත් බඩු තොග මිලට අඩුවට ගන්න තැනක් එහෙම දන්නව නං කියන්නකෝ..... ගොඩක් පින්! :yes:
  9. S

    Poly Grow Bags ගන්න තැනක්????

    obalata pin deviyani!!!
  10. S

    Poly Grow Bags ගන්න තැනක්????

    මචන්ලා.... මෙන්න මේ වගේ සුදු පාට grow bags ගන්න තැනක් දන්නවද? reel form තමා මට ඕන කරන්නේ. දන්නා තැනක් තියේ නං කියන්න හොඳේ.... ඔබට පින්! :D
  11. S

    Rent a Car Without Driver - Kandy

    Thanx machanla !!
  12. S

    Rent a Car Without Driver - Kandy

    bump ekata thanx macho
  13. S

    Rent a Car Without Driver - Kandy

    යාලුවනේ, මට නුවරින් rent එකට car එකක් ඕන කරලා තියනවා. හැබැයි without driver. වරුවක විතර ගමනක් තියෙන්නේ. cab service දෙක තුනකට call කළා. එත් driver නැතුව ගන්න බෑ නේ. දන්නා තැනක් තියනවා නං උදව්වක් දෙනවද? Thanx!!

    No contents