සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැනක මචන්ලා..... පිටකොටුව පැත්තේ සිංහල බෙහෙත් බඩු තොග මිලට අඩුවට ගන්න තැනක් එහෙම දන්නව නං කියන්නකෝ..... ගොඩක් පින්! :yes: