ටාන සුත්‍ර්‍යහි සදහන් වන්නා වූ ජරා ජීර්නයට පත්විම,රොගාතුරයන්ට පත්විම,මරනයේ සුභාවයන්ට ලක්විම,ප්‍රියයන්ගෙන් වෙන්විමේ සුභාවයන්ට ලක්විම හා කර්මය කරන කොටගෙන සිටිනා බව මෙනෙහි කිරිමෙන් හා ඒ පිලිබද අවබෝදයෙන් සිටින්නකුට ඔබ කියු දේය මනාව වැටහේයයි සිතනවා.ජය වේවා...!