අනේ ජනතාවට කිසිම සහනයක් ඕනේ නෑ.. වැඩ ටික හරියට වෙනවා නම් රෙගියුලේට් වෙන්න ඕනේ ඒවා, රෙගියුලේට් කරල නීතියට ප්‍රමිතියට අනුව වැඩ වෙනවා නම් ජනතාව හොඳින් ඉන්නවා... බඩු මිල නගින්නෙත් නෑ... විදුලිය ඉන්ධන වැඩි වෙන්නේ ලෝක ආර්ථිකය නිසාම නෙවෙයි නේ... ආයතන ඇතුලේ හොරකන්, කොමිශන්, පගාව, වංචාව, සේවක අතිරික්තය...