මටත් නගින්න අවසරද මේ බෝට්ටුවට ??? :(
මගේ කතාව නම් මේකයි,මේ මාසේ ඇතුලත කෙල්ලගෙන් ප්‍රතිචාරයක් ලබා ගන්න පුලුවන්... ඒකි මගේ දිහා බලලා හිනා උනේ නැති උනාට එක කොල්ලෙක් ඉන්නවා ඒ ඌලමට බස් එකෙන් බැහැලා යද්දි ටටාත් කියනවා!!! මමයි ට්‍රයි කරන්න ගත්තේ,ඌ නිකන් කොහෙන්ද මගේ ලගින් හිටපු එකෙක් ඌ මට හොරෙන්...