එලකිරි සන්නිය (u must see)
ඔන් වර වර ඒස්වාහ,
වර වර අන්ජනම් දෙවි එස්වාහ,
වර වර එලකිරියට වර එස්වහ,
තො එනවද මම එන්නද එස්වහ..
අපේ එලකිරි කොල්ලො කෙල්ලො වර වර එස්වහ
තොපි ඇවිදින් මෙකේ බින්න බහැගෙන එස්වහ
මෙකේ ඉන්න මල පෙරේත යක්කු භුත කුම්භාන්ඩයො
සුන්නත් දූලි වෙලා මහ පොලව පලගෙන වරෙව්
තොපි එනවද මම...