බත් පැකට් එකටයි අරක්කු බෝතෙලටයි චන්දෙ දෙන, තමන්ට මොකක්හරි මගුලක් කරගන්න විතරක් චන්දෙ දෙන, වැරද්දක් කරාම නිතියට බාර නොදී කනට ගහන, වහනෙන් යද්දී තමන්ගේ වගේ පාරේ යන, තමන්ගේ මතයට විරුද්ද මතයක් දරන උන්ට කුණුහරුපෙන් බනින. වැරදි කර කර කරපු හොද විතරක් මතක් කර හුරේ දාන, තමන්ගේ පොල් පරාලේ නොදක අනුන්ගේ...