එහෙනම් ඉතින් වික්ටර් රත්නායක ල පණ්ඩිත අමරදෙව ල කියන සින්දුත් ඉන්දියාවේ රාගධාරී සංගීතෙන් copy කරපු ස්වර ප්‍රස්තාරනේ.:yes::yes: ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලීන්, කියන තරමක් කිව්වේ හින්දි සින්දු අමුවෙන්ම copy කරලනේ.. සංගීතය අලුතෙන් හදන්න බෑ සහෝදරයා.. තියෙන දේ තම තමන්ගේ රස වින්දන මට්ටමට වෙනස් කරන්න...