1. maheerulz

    කලාත්මක අදහස් ♣♣♣

    නියමයි.. + TFS.. :yes:
  2. maheerulz

    ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....

    Degree එක කොහොමහරි ඉවර කරගන්න.. ඒකෙ වටිනාකම කවද හරි දවසක තේරෙයි.. එ අතරේ විනෝදාංශයක් එහෙම නැත්තම් side business එකක් විදිහට ඔයාගේ ආසව තියෙන වැඩ ටිකක් කරන්න.. මම දන්න තරමින් නම් ඕවට කියන්නේ Event Organizing කියල.. course කරන්නම ඕනේ නෑ ඒවාට උපන් හැකියාවක්, කලාත්මක ඇහැක් තියෙනවනම්..:yes::yes...
  3. maheerulz

    CV Help

    mamath CV eka haduwa meken ekakata.. niyamai.. :yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1531909
  4. maheerulz

    Dialog blaster.......

    thiyena number eka transfer karaganna barida..?
  5. maheerulz

    ටිකට හිතට එකගව උත්තර

    1. කෙල්ලෙක් 2. ඔක්කෝටම එකයි 3. අම්මල ගැනත් බලාගෙන වෙනම ගෙදරක ඉන්න තමයි කැමති
  6. maheerulz

    කියන්න සතුටුයි මචන්...

    සුබ පැතුම් සහෝ...:)
  7. maheerulz

    Sim connection for mal

    එළකිරියේ දෙතුන් දෙනෙක් thread දාල තියෙනව මම දැක්කා hutch couple sim තියෙනවා කියල.. පොඩි search පාරක් දාල බලන්න.. :)
  8. maheerulz

    ඔබත්_සිනහවට_රැවටුන්නාද_?

    ඕවට යන එවුන්ට ගහන්න ඕනේ.. දැන් මිනිහගේ අලුත්ම business එක ඝණ දෙවියන් විකුණගෙන කෑම.. :yes: අර ෆෙන්ෂුයි කියල කෙහෙල්මලක් ලංකාවට උස්සන් ආවේ.. හන්දියක් හන්දියක් ගානේ මිනිහගේ කඩවල් තියෙනවා දැන්.. වාස්තු විද්‍යාවේ ඇත්තක් තියෙනවා.. ඒක මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා.. ඒ උනාට මූ කරන්නේ අමු බොරුව..
  9. maheerulz

    **Dialog**

    Thiyenawa.. but call charges adu wenne na.. sms charge witharai adu wenne..
  10. maheerulz

    ඔබත්_සිනහවට_රැවටුන්නාද_?

    පිස්සු නැත්තම් හොඳයි.. කාට නැතත් මේකෙන් ආසිරි වනිගරත්නට නම් වාසනාව උදාවුනා.. :lol:
  11. maheerulz

    Fix/or bring back youtube stop download feature!

    firefox link eka wada karanne nane..:(
  12. maheerulz

    ගෙඹි_නින්දයි_ගොලුබෙලි_ගමනයි

    :lol::lol: සිනා සාගරේ.. :lol::lol:
  13. maheerulz

    මාළුපාන්

    ෂා...... මාලයිනේ.. :D:D
  14. maheerulz

    Open University

    මම ඒක කරනවා.. මොනවද දැනගන්න ඕනේ..? මේ year එකටනම් පටන් අරන් ඉවරයි..
  15. maheerulz

    සුදු නෙලුම කෝ සොර බොර වැවේ...

    හරිම සංවේදී සිදුවීමක්..
  16. maheerulz

    සත්‍ය ආදරයකට ජයගන්න උපදෙසක් දෙන්න

    බුදු සරණින් ඉක්මනට සනීප වෙන්න ඕනේ..
  17. maheerulz

    Indian + English

    Hakz.. :lol::lol:

    No contents