1. K

    reg උන සයිට් mail එකෙන් අයින් කරන්න විදිහක් නැද්&#3

    reg උන සයිට් mail එකෙන් අයින් කරන්න විදිහක් නැද්&#3 මචංලා අපි මොකක් හරි site එකක reg වෙද්දි mail එක දෙනවනේ. පස්සේ mail එකට ගියාම කෙලවරක් නැතිව massage එනවා. සමහර සයිට් මතකත් නැ මොනාද කියලා.අපිට reg උන සයිට් mail එකෙන් අයින් කරන්න විදිහක් නැද්ද ?
  2. K

    වේලි වේලි යන්නෙ මේ..!!“ -ජොනීම කියයි (Video)

    වේලි වේලි යන්නෙ මේ..!!“ -ජොනීම කියයි (Video) පාද(ඩ) යාත්‍රාව තෙවෙනි දිනයේ නන්නත්තාරයි..! “:P ජනතාව මග දෙපස තණකොල මිටි එල්ලයි..! (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.30, ප.ව‍‍‍‍‍‍.9.00) රාජපක්ෂ චෞරයන්ගේ පාද(ඩ) යාත්‍රාවේ තෙවැනි දිනය වූ අද නෙළුම්දෙනියෙන් ආරම්භ වූ අතර අද ඊයේටත් වඩා මහජන...
  3. K

    English පොතක් කියවද්දි

    ඒත් මචං සිංහල අදහස හරියට ගන්න අමාරැයිනේ
  4. K

    English පොතක් කියවද්දි

    English පොතක් කියවද්දි මචංලා English පොතක් කියවද්දි සමහර වාක්‍ය, සමහර යෙදුම්, තෙරැම් ගන්න අමාරැයි. ඒ වෙලාවට Dic බැලුවට වැඩක් නැ ඒ වාක්‍ය තේරැම් ගන්න. ඒ වගේ වෙලාවට පරිවර්තන සහයක් ගන්න පුලුවන් විදිහක් තියෙනවද? වෙබ් සයිට් තියෙනවද?
  5. K

    පසු ගෙවුම් ඩයලොග් ටීවී සබඳතාවය මඟින් පාර&#3538

    පසු ගෙවුම් ඩයලොග් ටීවී සබඳතාවය මඟින් පාර&#3538 පසු ගෙවුම් ඩයලොග් ටීවී සබඳතාවය මඟින් පාරිභෝගිකයන් රැවටීම - Jul 01, 2016...
  6. K

    මචං vlc player එකේ සිංහල sub පෙන්නන්නේ නැ ඇයි ඒ

    මචං vlc player එකේ සිංහල sub පෙන්නන්නේ නැ ඇයි ඒ මචං vlc player එකේ සිංහල sub පෙන්නන්නේ නැ ඇයි ඒ.ඒක හදන්න විදිහක් තියෙනවද?
  7. K

    අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්&#3515

    අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්&#3515 ඇය සැබවින්ම පවතින්නේද ? Posted: 8:50 pm, May 9, 2016 “කේක් ගෙඩියක ගැසූ ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වූ කාමරයේ අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්රී ගවුමකින් සැරසී ඇඳේ නිදා සිටියි. ඇගේ පුතු කේක් ගෙඩිය රැගෙන ඇය අසලට ගොස් ඇය අවදි...
  8. K

    දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුව

    දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුව දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුවෙයි! හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මෙරට ප්‍රකට වූයේ ඔහුට භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසු ව හටගත් අමතක වීමේ භයානක රෝගය නිසා ය. එම රෝගය ඊයේ දිනයේ නැවත මතු වුණ බව...
  9. K

    මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා

    මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න...
  10. K

    මචංලා 18.mb ෆොටෝ එකක් කොලිටිය mb.10

    මචංලා 18.mb ෆොටෝ එකක් කොලිටිය mb.10 මචංලා 18.mb ෆොටෝ එකක් කොලිටිය mb.10 ට විතර අඩු කරගන්න විදිහක් තියේද? බර වැඩි නිසා imgur එකේ upload කලාට පෙන්නන්නේ නැ බං.මං ලග photoshop ඇත්තෙත් නැ :confused:
  11. K

    මේකා මොකාද යකෝ මේ විදිහට උත්තර දෙන්න

    මේකා මොකාද යකෝ මේ විදිහට උත්තර දෙන්න මේකා මොකාද යකෝ මේ විදිහට උත්තර දෙන්න :growl: :growl: HcYqYWdB3XY
  12. K

    Korean Movies

    මචං මේකේ link එකක් දීපංකෝ තරහ නැතුව
  13. K

    #2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song

    x6ZRALrrI3s :love: පට්ටම ෆිල්ම් එකක් මං බලපු :love:
  14. K

    මරලා කිරිබත් කමු..

    එතකොට කවදාවත්ම මානව හිමිකම් ගැන ගැටලුවක් අපේ රටේ තිබිලම නැද්ද? එහෙම අව්ලක් තිබිලා විසදුමක් නැත්තං ජාත්‍යන්තරේට ගියොත් ඒක අව්ලක්ද? :baffled:
  15. K

    awjas2621 ට

    thanx machan malware problem ekak awith thibbe mn nikamata wage soft ekak dala scan kala goda giya thanx kollo udawwata inbox full nisa methana damme :)
  16. K

    අහෝ., වැද්දන් දන්න ලන්කට්..!

    අහෝ., වැද්දන් දන්න ලන්කට්..! අහෝ., වැද්දන් දන්න ලන්කට්..! 1920 දී පටිගත කළ හර්බට් රාජපක්ෂයන් විසින් ගැයූ ‘ධර්ම බුදුන්ගේ‘ මුල් ගීතය මෙන්න ජීවිත කාලයක් මාලු යැයි කියා බොම්බිලි කරෝල කෑ පුද්ගලයෙකු පළමු වරට තෝර මාලු කෑල්ලක් කෑ කල්හි තෝර මාලුව ‘මේ මොන ජරාවක්දැ‘යි කියනු නිසැක ය. එමෙන්ම...
  17. K

    ජනපතිගේ 'මඩු වලිග' කතාවට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. K

    lankaenews??

    රේන්ද බොත්තම්, තාර බැරල් ඇරලා ගත්තම ඊනිවුස් එක නරකම නෑ.. බුදු දහමට පහර ගහනවා කියන දේවල් හෝ සයිට් එක ක්‍රිස්තියානි පූජකයෙකුට අයිතියි කියන එක ගන මම නම් දන්නේ නෑ... ඒවට උත්තර දෙන්න මම දන්නේ නෑ... මේ කතාව මාත් පිලිගන්නවා.මේ විදිහට කතාවක් ආවම මට බම් හිතුනේ මහින්ද හුළගේ ගහන් ගියපු කෙනෙක් හොද නරක...

    No contents