1. G-Street

    රනිල්ව යවන්න බෑ කියලා කියන්නෙ විශ්වයෙන්

    විශ්වය ඉල්ලන්නෙ රනිල්. රනිල්ව president පුටුවෙන් යවන්න බෑ කියලා කියන්නෙ විශ්වයෙන්
  2. G-Street

    ජෙප්පො දක්ශයි

    වෙඩිතියන්න.The beginning of kinetic destruction
  3. G-Street

    🔴 මේ ප්‍රකාශයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයී.

    බයයි ද? රනිල් දින්යි කියලා? එතකොට බන් උබ රනිල් ගෙ ගෙදරට ගිනි තියන්න කට්ටියට කතා කරපු එකට නීතිය ක්‍රියාත්මක කල යුතු නොවෙද?
  4. G-Street

    80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

    තියන්වා pacac. එහෙනන් යකො 2019 වෙනකන් මිනිසුන්ට තෙරුන් නෑත්තෙ Coma එකක වත් හිටියද? අනෙ නිකන් පලයන් යන්න. උබලට යන එන මන් නෑතිවෙලා ඉන්නෙ. ලපයාට ගොටා තරන්වත් මොලයක් නෑ. යකො ලිබරල් අර්බුද්යකට කොහෙඩ බන් සමජවඩී විසදුම් තියෙන්නෙ.
  5. G-Street

    ආමිකාරයන්ගෙ 80-90% මාලිමාවට කියන්නෙ ඇත්තද

    ජෙප්පො army එකට බෑන්නා මතකද 8 පාස් උන් කියලා. මොලෙ තියන army කාරයෙක්නන් ජෙප්පොන්ට දෙන්නෙ නෑ
  6. G-Street

    ජෙප්පො පෞද්ගලික company

    ලොල්. උබ බදුම්කරෙ උනෙ මොකක්ද කියලා දෑනගන්න cope report එක බලප්න් ඉස්සෙල්ලා. හදුන් ගවය තමා හඩුවෙ. එකෙ පඩුව hypothetical කියල තියන්වා.අනික අඩිකරනෙන් නඩුවක් ගියනෙ. එකෙත් වන්චාවක් වෙලා නෑ. උබ තම මවගෙන ඉන්නෙ බැඳුම්කර වන්චාවක් උනා කියලා. :D
  7. G-Street

    ජෙප්පො පෞද්ගලික company

    tax/vat ගෑන නෙමෙ මෙ කියන්නෙ .මොන company එකද කෑමති තමන්ට හම්බෙන ලාබෙන් කොටසක් ජෙප්පොන්ට දෙන්න. උබ කෑමතිද, උබ කරන business එකෙ ලාබෙන් කොටසක් දෙන්න ජෙපොන්න්ට
  8. G-Street

    ජෙප්පො පෞද්ගලික company

    Private company වල Union කොහෙද යකො. Union කියන වච්නෙ කියන්න ඔනෙ නෑ බන් ලපය කියන්නෙ union concept එක කියල තෙරෙන්න ඔනෙ උබට.ඉස්සෙල්ල හරියට කතව අහපන්. ලපයා ඔය කතා කරනෙත් union meeting එකක.

    No contents