1. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    හම්මේ නිවාඩු දවසේ ඔක්කෝම දැන් තමයි කියෝලා ඉවර උනේ... උගේ පොර ටෝක් මටත් ඇල්ලුවේ නෑ ඒ කාලේ ඉඳන්.. මොකද වැඩකාරයෝ සද්ද දදා ඉන්නේ නෑ බං පුලුවන් කිය කියා කරනවා මිසක්.. මේකේ ඉන්න K_ZONE එහෙම ඩයල් එකක්.. බලහන් ඌ එක්ක බලද්දි හැකා මොන පඟර නැට්ටෙක්ද කියලා... බයිට් වෙලා උපරිම.. චාටර් උනාම එක එකාගේ අම්මලා...
  2. luckyluke111

    ආදරනීය මල්ලියේ..

    අන්තිම PM එකට Reply ආවේ නැහැ.. මම සෑහෙන වෙලා ෆෝරුම් එකේ හිටියා රිප්ලයි එකක් එනකනුත්.. අවුලක් නෑ උඹ විසඳගත්තානම්..
  3. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    යකෝ මම මේ ෆීල්ඩ් එකට අලුත ආපු එකා.. කන්සල්ටන්ට් එක්ක මොන කතාද මට.. ඕවා ක්ශණික නූඩ්ල්ස් වගේ නෙමෙයි.. ටිකක් කල් යනවා හොඳ වෙන්න.. Doxycyclin 100 mg tablet ද දුන්නේ බොන්න. හොඳට පිරිසිඳුව මූන තියා ගනින් ටික දවසකින් අඩු වෙලා යාවි.. කව්ද කන්සල්ටන්ට් මොනවා සම්බන්ද කෙනෙක්ද.? Physician or Dermatologist
  4. luckyluke111

    මහ ලොකු HaCkrish

    Bump.. Heta kiyawanna Book mark karanna Bump kale comment 140 n
  5. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    අවුලක් නෑ.. මම බුකියේ නෑනේ බං.. අනික ඌ මට මොනවා කරන්නද බං ඕක කියෙව්වයි කියලා..
  6. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    රෙප් කරන්න විදියක් නෑ උඹව දැන්ම.. ස්ප්‍රෙඩ් කරන්නලු.. හැකා එක්ස්පෝස් උනේ නැතෙයි.?
  7. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    එල බුක් මාර්ක් කරගත්තා.. පටන් ගන්නකොටම නාගෙන නේද පටන් අරගෙන තියෙන්නේ... ලොල්.. තෑන්ක්ස් මචං...:rofl::rofl:
  8. luckyluke111

    ???? Terena ekak kiyahanko sihnalen tepara nobaa..

    ???? Terena ekak kiyahanko sihnalen tepara nobaa..
  9. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    හුටා හැක්‍රිශ් කොලුවා මේකට ඇවිත් සද්දෙත් දැම්මද.? හොයලා දීපන්කෝ බලන්න ඒ පෝස්ට් ටික පුලුවන් නම්.. මම හිටපු නැති කාලෙ වෙච්ච එව්වා වෙන්න ඇති.. මොකෝ මම උගේ බ්ලොග් එකෙන් ගොඩක් සොෆ්ට්වෙයාර් කෑලි බාගත්තා ඒකාලේ.. එලකිරියක් දන්නේ නෑ නේ බං.. කෝ තියෙනම් ලින්ක් එකක් දාපන්කෝ.. ඌට මොකෝ උඹලා කොලේ.? දුෂණය...
  10. luckyluke111

    :oo::oo::rofl::rofl:

    :oo::oo::rofl::rofl:
  11. luckyluke111

    සිම්පල් අතුරුපසක්...

    :confused::confused::rolleyes::rolleyes:
  12. luckyluke111

    ආදරනීය මල්ලියේ..

    මටද මන්දා කියලා තියෙන්නේ ලොල්.. :rofl::rofl:
  13. luckyluke111

    සිම්පල් අතුරුපසක්...

    මන් හරි ආසයි කිස'ස් කන්න අර අයිසිං මල් වගේ තියෙන්නේ.. අක්ක එහෙනම් ඒකවත් කියලා දෙන්නකෝ ඇන්ටි..
  14. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    යකෝ පොඩියට දාපිය ඇස් පොට්ට නෑ අපි.. ඔන ඔහෙ ඉන්න දීපන් බං කුණු බෝක්කු වල අත ඔබන්නේ නැතුව..
  15. luckyluke111

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    හැකා කියන්නේ හැක්‍රිශ් කොලුවද.? මොකෑ උඹලා ඌට කලේ.?
  16. luckyluke111

    සිම්පල් අතුරුපසක්...

    ඒ මොකෑ දාන්න දිගටම අර දත් කිඹුලයි ඔය උඩ කවි ලියලා තියෙන ශ්‍රී බෝයි කොලුවයි දෙන්නම දන් රෙසිපීස් දාන්නේ නැහැ... :angry::angry: එහෙම එකේ ආන්ටිවත් දාන්නකෝ අනේ.. අපිට කියලා දෙන්න චොකොලට් මූස් හදන විදිහ... :yes::yes:
  17. luckyluke111

    සිම්පල් අතුරුපසක්...

    මොකෑ මෙතන වෙන්නේ.. නරකද වෙන කෑම ත්‍රෙඩ් එකක් දැම්මනම් දැන් මේක බම්ප් කලා ඇති නොවෑ..
  18. luckyluke111

    ආදරනීය මල්ලියේ..

    Well said මම කොළඹ නිසා ආර්ටෝ වැඩිය සෙට් උනේ නම් නැහැ.. අපේ ඉලව්ව පුන්චි බො‍රැල්ලෙනේ අටවල තියෙන්නේ.. ආර්ට් පැත්තෙ ගියොත් ගියේ එක්සෑම් වලට විතරයි.. ලෝ එකේ හෝල් එකේ එක්සෑම් තිබ්බේ අපේ මගුලේ ඉඩ අඩු නිසා.. එදාට මොන කෙල්ලෝද බං.. හැබැයි මගේ රූමනම් ආර්ටෙක් සෙට් කරගෙනත් හිටියා කාලයක්... උන්ට වැඩ අඩු නිසා...
  19. luckyluke111

    කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??

    ඔව් ඒකට කියන්නේ බං Hot Flushes කියලා.. ඒක සාමාන්‍යය දෙයක්.. අවුරුදු 5 ක් ඇතුලත නවතිනවා.. බෙහෙතක් කියලානම් දෙයක් නෑ හෝර්මෝන හැටියට ඊස්ට්‍රජන් + ප්‍රොජෙස්ටරෝන් ඉන්ජෙක්ශන් ගහන්න පුලුවන්.. හැබැයි පට්ට ගනන් මචං...

    No contents