1. වැඩ්ඩා

    Phone බිස්නස් spot

    01) Model :- Nokia Xpressmusic 5310 02) Condition :- Used but in very good condition 03) Description :- Original Nokia phone with Original charger and Headset only 04) Price :- Rs.6000 (can be Nego) 05) Location:- Ragama,Wattala,Walisara and Near Locations 06) Contact No:- 075 72 73 920...
  2. වැඩ්ඩා

    අඟහරු ග්‍රහයාගේ ඉපැරණි බුදු පිලිම හමුවේ

    ජපනා සිංහලෙන්මද කිව්වේ ??? :shocked:
  3. වැඩ්ඩා

    එයාගෙ එක තමයි

    බමිප් රෙප් දෙන්න බැහැලු බන් !!!
  4. වැඩ්ඩා

    ණය ආපසු ගැනීම....

    ඉන්වොයිස් එකක් ඉෂු කරලා දවස් 14ක් ඇතුලත මුදල් ගෙ‍ව්වේ නැත්තන් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුලුවන් කියලා විතරයි දන්නේ!!!!
  5. වැඩ්ඩා

    |~ අහිමි සොඳුරිය ~|

    Ela hode......... keep it up !!!!!!!!
  6. වැඩ්ඩා

    සැමටම නොමිලේ බැංකු ගිණුමි

    Alert pay Payza una........ lankawata support but website walata support madi... paypal wage naha !!!!
  7. වැඩ්ඩා

    UNLIMITED INTERNET

    Hutch !!
  8. වැඩ්ඩා

    web design කරන අයගෙන් උදව්වක්

    සයිට් එක ලස්සනයි...... ඉක්මනට ලෝඩ් උනා සිංහල යුනිකෝඩ් ගන්න ලිංක් එකක් ෆුටර් එකේ දාන්න. ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි උනානම් හොදයි. තව meta ටැග්ස් ටිකක් මිසින්. ඒවා එයාට ඔනේ නැත්තන් අව්ලක් නැහැ ඉමේ‍ජස් වල alt මිසින්.
  9. වැඩ්ඩා

    හිරුණිකාට පිස්සු... කියවලම තේරුම්ගන්න

    මට ලකී අයියාවත් මතකයි කුඩු දුමියවත් මතකයි.... ඒත් බලපංකෝ හිරැණිකා නංගව මතක නැති හැටි... :lol::lol::lol: ඔලුවට වෙඩි වැදුන නිසාද කොහෙද !!!! දුමියා සිරසේ ගිය මහ ගෙදර බලලා වැඩී ඒකෙත් මිනිස්සුන්ට හැම තිස්සේම අතීතය අමතක වෙනවානේ
  10. වැඩ්ඩා

    මට තව උස යන්න බැරිද???

    තාම 20යි නේ එහෙනම් උස යනවා!!!!! බෙහෙත් බොනවට වැඩිට ඇග ඇදෙන ව්‍යායාම කරන්න..... ඇගට පොඩ්ඩක් වද දුන්නාම උස යනවා අනිවා‍රයෙන්
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    දැනුයි වැඩ ඉවර වුනේ... ඒක නිසා මේ පැත්තේ ආවේ !!! අහපු දේට උත්තර දෙන්නත් එපාය !! :oo:
  12. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :D:D:D
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :yes::yes::yes:
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    වටි ඔෆ් ටොපි ???:oo:
  15. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඒකිගේ අම්මා එක්ක කතා කලා... ඒකිව බෝඩිමකට දැන්න තීරණය කරා ඒකි ම‍ගේ GF නෙමේ හරිය................
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ආදරේ සුන්දරයි.........................

    No contents