මචංලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
26.06.2022
ඔක්ටේන් 95 මිල රු. 550
ඔක්ටේන් 92 මිල රු.470
2022 මේ ගනම් වල තියෙද්දි තමා PROMPT EX කුරියර් ගාස්තු රු 500 කලේ..
11.03.2026 - අද මිල
ඔක්ටේන් 95 මිල රු. 365
ඔක්ටේන් 92 මිල රු.317
මුන් පෙට්‍රල් මිල වැඩි උනා කියලා දැන් රු 580 ක් ගන්නවා මචං අවම මිල...