1. CodeMan

    Trip Switch Vs Breaker

    TFS. valuable
  2. CodeMan

    බොලා කූඩු හැදුවයි ?

    that's ma boy (y)
  3. CodeMan

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    මුවෝ එහෙමත් ඉන්නවා හොඳේ
  4. CodeMan

    ඔන්න එහෙනං අපිත් ගියා..

    Good luck bro. Just curious. How old are you now?
  5. CodeMan

    මුගේ shows බලපන්, next level.. 😍😍😍 [4K Recommended]

    මේවා ඇහුවම මොලේ කොලොප්පන් වෙනවා අප්පා
  6. CodeMan

    DV Lottery 2025 - Green Card is open now

    එළකිරි එන උන් ව track කරලා block කරනවලු ලොටරි එක අදිනකොට
  7. CodeMan

    king size mattress එකක් දැන් කීයක් වෙනවද?

    Got one from Fox Homagama - Using almost for 5 years without a problem
  8. CodeMan

    Kohomada rasne

    No one really give a shit on that fact. They all on different agendas.
  9. CodeMan

    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

    මචෝ උබත් උඩුවන කිට්ටුවද ?
  10. CodeMan

    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

    රුපියල් 600 ට A /C එකේ ඉඳල අතල් එකේ කොන්ඩේ කපා ගෙන එන මම.
  11. CodeMan

    කාලෙක ඉදන් අසංක ප්‍රියමන්ත සින්දු කියද්දි නහය මිරිකන එකා කවුද

    මුගේ මුල් ඇල්බම් දෙක පට්ට මචන්. මාර ලස්සන මෙලඩි සහ වචන තිබ්බ. ඊට පස්සේ මූට වියලි කලාප ලෙඩේ හදුනා. දැන් දිගටම බඩ යනවා.
  12. CodeMan

    🔴මෑතකදි සිංහලුන්ට ලමයි නැතිවෙන්න හේතු...චිත්‍රපටියකුත් නිකුත්වීමට සූදානම්..

    කොහොමත් ඉස්සරහට හැදෙන පරම්පරාව ළමයි හදන්නේ නැති වෙනවා. එක පැත්තකින් උන්ට ළමයි හදලා කරන්න බැරි තත්වයක් වෙනවා. අනිත් පැත්තට youtube වල traval කරන couples දැකලා උන් inspire වෙනවා ළමයි නොහදා ආතල් එකේ ඉන්න.

    No contents