JVP සමාජවාදයෙන් ලෝක බලවතුන් වූ චීනය සහ වියට්නාමය... Next Sri Lanka 😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉චීන සමාජවාදය පස්සේ යනවයි කියලා රුසියන්කාරයෝ ලංකාවේ හිටපු රෝහණ විජේවීරට වීසා දෙන එක ප්‍රතික්ෂේප කලා..ඒ නිසා ඩොකෙක් වෙන්න රෝහණ විජේවීරට බැරි උනා..:(අද රුසියන් ආර්ථිකය වගේ චීන ආර්ථිකය කිහිප ගුණයක් විසාලයි.. :yes:

    👉අද සමාජවාදය කියන එක මිනිස්සු තේරුම් අරන් ඉන්නේ වැරදි විදිහට.. ලෙනින්ගේ විග්‍රහයට අනුව සමාජවාදය කියන්නේ නිශ්චිත ආර්ථික සමාජ ක්‍රමයක් නෙමේ.. ඒක නිකන් ගතිකයි.. ඒක දමන භාජනයේ හැඩය ගන්නවා.. ලෙනින්ට අනුව රටකට ධනවාදයේ සිට කොමියුනිස්ට් ක්‍රමය දක්වා අත්හල නොහැකි සංක්‍රමණ අවධියක් ඇත. එය එක හැඩරුවක් නොගනියි.එම හැඩරුව තීරණය කරන්නේ එම රට එම වෙලාවේදී අත්පත්කරගෙන ඇති ධනේශ්වර සංවර්ධනයේ මට්ටමයි. මෙය සමාජවාදයයි..:yes:

    👉එහෙනම් ඇයි කියුබාවට කෙලවුනේ ? :confused: කියුබාව විනාස කලේ ඇමරිකාව.. කියුබාවට ගොඩක් සම්බාධක දාලා විනාශ කලා.මොකද ඇමරිකාව කැමති උනේ නෑ තමන්ගේ රට ලඟින් සමාජවාදී රටක් නැගිටිනවට.. ඒ වගේම පිදෙල් කස්ත්‍රෝව 6000 වරක් ඝාතනයට ඇමරිකාව උත්සහදරා තිබුණා.






     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ

    යකෝ ඒ රටවල් වල මිනිස්සු මහන්සි වෙලා වැඩ කරා ලංකාවේ Jobs නැති ජෙප්පෝ වගේ නෙවෙයි🤦🤦