1. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ආර් යූ ෂුවර්? අයි ඩෝන්ට් තින්ක් සෝ
  2. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අන්න අන්න ඉතින් ගහ දන්නා අපිට නංගි කොළ කඩා පාන්න හදනවනේ. ගහ දන්නා අය හට කොළ කඩලා පෙන්නන්න හොඳ නෑනේ පොඩි නංගිලා
  3. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    උඹ අර චාමලී කෙල්ලට සන්නිය හදවන්නද යන්නේ? ඒ කෙල්ල වෙවුලනවලු යකෝ ඔය සිංදුවට
  4. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    :rofl::rofl: අවුල් වගේද?
  5. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    වැඩේ මාට්ටුද මන්ද
  6. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    නංගි යූ ආර් සික්
  7. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අර දුක බෙදාගත්තු ටිකද?
  8. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අනෝ පව් ඩිංගි කෙල්ලට දුක හිතුනද? හා හා නාඩ ඉඳින් ඉතින් :love:
  9. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ෆුල් සෙන්ටිමෙන්ටල් සොන්ග්ස් එක නේ? අපි දෙන්න අහමු බබෝ
  10. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    බයිලා කැසට් දාල බක්කෝ නටහන්
  11. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    :angry::angry: මන් කියන්නේ නෑ ඉතින්
  12. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    සැර දාල නොහඩපු එකේ වරද තමයි මේ වෙලා තියෙන්නේ
  13. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මොනවා බලන්නද :angry::angry:
  14. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    :angry::angry: ඉස්කෝලේ යන කාලේ ගස් ගල් අහු මුළු වල රිංගල මළපොතේ අකුරක් බැරි හැටි. අම්මපල්ලා බොලාට ගහන්ට ඕන මඩු වලිගෙන්
  15. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    වාවගන්න බැරි උනොත් අඬනවා :oo:
  16. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    :angry::angry::angry: ගේ කුරුල්ලන්ට අක්කලගෙන් නන්ගිලාගෙන් වැඩක් නෑනේ පලයන් මෙතනින්
  17. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එහෙම තමයි බලෙන් හරි දෙනවා දෙනවා කීවොත්
  18. Somapaala

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මට දියන්කෝ බන් විකට රත්නායක මාත්තියාගේ අහිමි උනත් නුඹ ලඳේ සින්දුව.

    No contents