Hodama seen eka
බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය.
දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය.
යුගයේ අවශ්‍යතාවයන් අනුව...