ඩොන්ගල් එකකුත් ලොකු ගානක් දීල මුලින්ම ගත්ත,අමාරැවෙන් ලැපකුත් ගත්ත,,ගෙදර ඉඳල airport එකට 3km යි.. airtel,etisalat 3G signal නෑ..mobitel pre-paid එකක් use karanne…මෙලෝ රහක් නෑ ..පුලුවන් නම් මචන් හිතේ හැටියට internet යන්න රැ1000 ට අඩුවෙන් බිල් එක වෙන විදිහට ගන්න පුලුවන් post paid connection එකක්...