ගොරවන්න එපා
නගරයේ සිනමා හලක පෙන්වන අලුත්ම සිංහල චිත්‍රපටය නැරැඹීමට ගොස් සිටි සුනිල් මඳ වේලාවකින් හෙම්බත්ව නින්දට වැටුණා පමණක් නොව මහ හඬින් ගොරවන්නට ද විය. අල්ලපු අසුනේ සිටි තැනැත්තා සුනිල්ගේ උරහිසින් අල්ලා සොලවා මෙසේ කීය.
‘මේ අයිසේ, ඔච්චර හයියෙන් ගොරවන්න එපා.’
‘මේ කසිකබල් පික්චර් එකේ මොන...