මචන් මමත් කැම්පස් යන කොල්ලෙක්, Lectures ලගෙ මෙ Strike එක නිසා දැන් මාස 3 ගෙදර,
දැන් Strike ඉවර උනත් තව සති 2 වත් යයි පටන් ගන්න,
ගිය අවුරුද්දෙ මාස 2.5 lectures ල strike කලා, Non Academic ල මාසයක් strike කලා,
කොහොමහරි අපි මාස 7-8 ගෙදර හිටියෙ,:(:(:(:(:(
2013 out වෙන්න හිටිය අපි, දැන් 2014 තමයි...