Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?
පිස්සු යකෙක්නේ යකෝ උඹ! Vezal එකක් යකෝ වතුරේ ගහගන යන්නේ.
xnfa
Post #33
Nov 27, 2025
Forum:
News
දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...
මන් නම් කියන්නේ බන් මයින්ද මාත්තය චිරාත් කාලයක් විරාජමානව ජිවත් වෙන්න ඕනේ කියල.
xnfa
Post #20
Nov 27, 2025
Forum:
ElaKiri Talk!
දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...
මයින්ද මාත්තයට අද හෙට මොනවා හරි වෙයිද මන්ද.....
xnfa
Post #16
Nov 27, 2025
Forum:
ElaKiri Talk!
මෛයින්ද මාතියට බයින්ගේම පිහිටයි
21 ආපු සෙනග දැකල වෙන්න ඇති. :lol:
xnfa
Post #3
Nov 27, 2025
Forum:
ElaKiri Talk!
දැකපු පට්ටම AI සින්දුව එලමකිරි බන් මේක
මට නම් එච්චර සෙට් නෑ. :no:
xnfa
Post #2
Nov 27, 2025
Forum:
ElaKiri Talk!
💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු
කැපෙන්නේ නැහැ ලු බන්! රජෙයේ පක්කුන්ට ත් හොඳ වැඩේ! දෙයක් කරපුවම මිනිස්සුන්ට එක තේරුම් කරලා දෙන්නේ නැති එකට. උනුත් දැනගන්න ඕනේ ලංකාවේ වැඩි හරියක් මුලික අධ්‍යාපනය නැති උන් කියල.
xnfa
Post #16
Nov 25, 2025
Forum:
News
💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු
රජයට තිබ්බේ ඉස්සරලම ඕක CTB එකට දාන්න. එහෙම උනා නම් මිනිස්සු CTB බස් වල යන්නත් පටන් ගන්නවා. අර අවරුදු කාලේ වගේ එහෙනම් ගමුණුවට අනේ අපේ එව්වගේත් යන්න කියල ප්‍රෙස් තියල කියන්න වෙන්නව.
xnfa
Post #11
Nov 25, 2025
Forum:
News
💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු
ආ..... කැරියෝන්ට බැංකු වලට සල්ලි ගියාම අමරුයිනේ. ටැක්ස් ගෙවන්න වෙනවනේ.
xnfa
Post #8
Nov 25, 2025
Forum:
News
පයෝදර වංශය - බලන්න ම ඕන වීඩියෝ එකක්!
එක තමයි කියන්නේ. ඕක බලපන් . ගත්ත තැන් කියනවා.
xnfa
Post #19
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳
කියල වැඩක් නැහැ බන්.
xnfa
Post #48
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳
ලංගම කියල ගහපු එක FB එකේ ඉන්න එකක් හදපු concept design එකක් බන්. VISA/MASTER/QR accept කරනවා නම ප්‍රීපේඩ් කාඩ් බැංකු වලින් දෙන්න ගන්නවා. හැම මගුලම රජයෙන් කරන්න ඕනේ නැහැ. ඉස්සර සම්පත් එකෙන් වෙබ් කාර්ඩ් කියල එකක් දුන්නේ ඔන්ලයින් transaction වලට. දැන් අපි ඔය කිසි ගින්නක් නැතුව ක්‍රෙඩිට් කාර්ඩ්...
xnfa
Post #6
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
පයෝදර වංශය - බලන්න ම ඕන වීඩියෝ එකක්!
එහෙම බලපුහම බන් ඉතිහාසය කියල ලියල තියන හැම දේම කාගේ හරි මනස්ගාතයක්නේ.
xnfa
Post #7
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
පයෝදර වංශය - බලන්න ම ඕන වීඩියෝ එකක්!
මම මුන්ගේ වීඩියෝ ටික මේ ටිකේ බලන් යන ගමන්. පිස්සු හැදෙන හිස්ට්‍රියක් නේ බන් තිබිල තියෙන්නේ.
xnfa
Post #4
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
සාවින්ද්‍යා රජ වූ හැටි..
එතකොට AL දවස් වල එහෙම ලයිට් කැපුවේ ඔකිගේ අම්මගේ මිනිහ වෙන්න ඇති නේ ?
xnfa
Post #7
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
YTS down da ?
yts.lt මේක දැන්
xnfa
Post #10
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
ඉස්ටාලින්ක් එක කෙලින්ම shen ව කන්ටෑක්ට් කරයි..
මොකෙක්ද බන් මු! අවදාන ගණිකාවක් නේ!
xnfa
Post #2
Nov 22, 2025
Forum:
ElaKiri Talk!
Asanki De Silva |🔥✅❎🤔
අඩේ උස අඩි 7ක් විතරද බන් ? 🤔
xnfa
Post #20
Nov 22, 2025
Forum:
New Artist or Actor
චාමික කරුණරත්න ඇනපු කෙල්ලව හම්බුනා 🙈🙉🙊
මොකක්ද ඒ සින් එක ?
xnfa
Post #10
Nov 22, 2025
Forum:
News and Updates
Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය
හැම දේම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන් . පොඩ්ඩක් හෝමියෝපති වෙදකම ගැන බලපන්.
xnfa
Post #12
Nov 15, 2025
Forum:
ElaKiri Talk!
ශෙහාන් මිහිරංග සහ අශ්නිකගේ ගැටුම ගැන ඔබ තැකිය නොයුත්තේ ඇයි
"තැකිය යුත්තේ ඇයි " කියල දැම්ම නම් මොකද ?
xnfa
Post #27
Nov 15, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom