ඇත්තම කතාව මේකයි ලංකාවේ මිනිස්සු කම්මැලියි මහන්සි වෙන්න කැමති නැ ලේසිම වැඩේ කරලා සැපට ඉන්න බලන්නේ, එක අතකට එකෙත් වැරද්දක් නැ, ජපන් එකෙක් එක්ක අපේ එකෙක් හැරෙන්නවත් පුලුවන්ද. කොහොම හරි අපේ අයට දැන් ලේසියෙන් හම්බකරන විදි තියෙනවා ඒ නිසා මහන්සි වෙලා ස්කිල් එකක් හදාගන්නවත් උනන්දුවක් නැ, ඒ නිසා ඔහොම...