ම0 මුහුනදුන්න සිද්දිවලින් එකක් කියන්නම්,
පිටකොටුවෙ බෝගහ ලගදි අවුරුදු 45 විතර ගෑනුකෙනෙක් මගෙන් ඇහුව..
මල්ලි යනගමන්ද මේ කියල...
ම0 ගනන්ගත්තෙ නෑ.......මොකද සීන් එක දන්නවනෙ,
ඊලගට මගෙත්තෙක්ක එනගමන් කියනව....
මල්ලි යමුද 350 ගන්නෙ මේ ලග තෑනක් තියෙනව.............?
මට පට්ට නෝන්ඩිය එතන ඇපල් රඹුටන් විකුනන...