දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක්
දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Vehicles - 'Car of the Era'
දෙමුහුන් වාහන ගැන ලිපියක් ලියන්න හිතුනේ අහඹු විදියට. ඒ ගිය සතියේ උදෑසනක ගුවන් විදුලියේ ප්‍රචාරය වුන වැඩසටහනක් හදිස්සියේම අසන්නට ලැබුන නිසා.හැබැයි මේ දේත් මුලින්ම කියන්න ඕන, මම...