ජෝන් කාර්ටර් 2012 අඟහරුවල කෙල්ලෙක්
ජෝන් කාර්ටර්, 1868 හිටිය සිවිල් යුද්ධවල ප්‍රවීණයෙක්.ඔහු සාමාන්‍ය ජීවිතයක් ගතකිරිමට උත්සහ කරමින් හිටියා.ඒ අතරෙදි හමුදාවට බැඳෙන්න ඔහුට ආරාධනාවක් ආවා.ඒත් ඔහු එය ප්‍රතික්ෂේපකල නිසා ඔහුව සිරගතකලා.ඔහු හිරෙන් පැනලා ගියා. පොලිස්කාරයින් ඔහුව ලුහුබැන්දා.අවසානදි ඔවුන්ට...