පේරා පලයන් බං යන්න පුලුවන්නම්
මාත් මේ පාර යන්න ඉන්නේ
ගොඩක් දුරට පේරා පුළුවන් වෙයි
රුහුණේ තියෙන්නේ බං ෆීල්ඩ් කම්බයින්ඩ් කරලා
අපිට ආසා ෆීල්ඩ් එකෙන් කරන්න විදියක් නෑ
උදාහරණයකට උබ ඉලෙක්ට්‍රිකල් වලට ආසා නම් පේරා වල තියනවා වෙනම ෆීල්ඩ් ඒක
ඒත් රුහුණේ තියෙන්නේ එලෙක්ට්‍රිකල් එකයි කොම්පියුටරුයි කම්බයින්ඩ්...