1. GIhan GTR

    +_මතකද.?_+

    අනේ හොඳා..
  2. GIhan GTR

    +_මතකද.?_+

    ඉන්නවා මචෝ.. කොහොමද විස්තර..?
  3. GIhan GTR

    +_මතකද.?_+

    ඉවරායි.. ගෙට එනකොටම ගල් ගහලනේ පිලිගන්නේ.. නිරුවස්තරේටම ගැලෙව්වා ඇදුම් ටික.. ඉන්නවා මචෝ.. මමත් තාම තනිකඩයි.. හැබැයි අලුත් විස්තර ගොඩායි..
  4. GIhan GTR

    +_මතකද.?_+

    මොකෝ..?
  5. GIhan GTR

    +_මතකද.?_+

    ඉතිං මචෝ..
  6. GIhan GTR

    +_මතකද.?_+

    ආ... මස්සිනා.. උඹව අමතක වෙනවද එහෙම.. අක්කා සනීපෙන්ද මචෝ..
  7. GIhan GTR

    +_මතකද.?_+

    :rolleyes:
  8. GIhan GTR

    +_මතකද.?_+

    මොකද පුතා.?
  9. GIhan GTR

    එදා_සහ_අද

    බැරිකමක් නම් නෑ..
  10. GIhan GTR

    +_මතකද.?_+

    සැළකිය යුතු ප්‍රකාශයකි.. නැවත එල්ල කරන්න..
  11. GIhan GTR

    +_මතකද.?_+

    ඉතිං ඉතිං.. මොනවද අලුත් විස්තර..?
  12. GIhan GTR

    එදා_සහ_අද

    රට හොයාගන්න එක ඔයාට බාරයි.. වැඩි ඈතක නෙවෙයි.. දැන් වෙලාව දෙකයි කාළයි..
  13. GIhan GTR

    එදා_සහ_අද

    ඔයාට බොරු කියලා මම මොනවා ගන්නද අනේ..?
  14. GIhan GTR

    Must Watch..Sure you will Cry

    වැදුනා සුපිරියටම.. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම රසය දැනුනා.. තාම කකුල් දෙක හිරිවැටිලා තියෙන්නෙ..
  15. GIhan GTR

    එදා_සහ_අද

    ඔයත් තේරුම් ගන්නේ නෑනෙ ඉතිං.. ~Titi~ත් මට මෙහෙම කළානම් අනිත් අය කොහොම කළයිද.?
  16. GIhan GTR

    එදා_සහ_අද

    සන්තෝසේ බැරුවා..
  17. GIhan GTR

    එදා_සහ_අද

    රටේ මිනිස්සු අපේ අගේ තේරුම් ගත්තේ නෑනේ.. අපේ අගේ තේරෙන මිනිස්සු ඉන්න තැනකට ආවා ඉතිං..
  18. GIhan GTR

    එදා_සහ_අද

    කාගෙද.?
  19. GIhan GTR

    එදා_සහ_අද

    වෙලාවක් නැති කම තමයි ඉතිං.. ඊයේ නිකමට ආවා.. ඊයේ ටිකක් කළින් ගෙදර ආවා.. ඒකයි.. දැන් මම රටෙත් නැහැ අනේ..
  20. GIhan GTR

    +_මතකද.?_+

    සහතික ඇත්ත.. වැඩ සහ වෙලාව තමයි නැත්තේ.. දැන් තමයි නිදහසක් ලැබුනේ..

    No contents