ඔක්කොම scan කරලා දැම්ම නම් දවස් 10 න් එනවා. Paper submission එකකට ගියොත් තව කල් යනවා. VFS login එකක් හදල biometrics වලට appointment ekak එකක් ගත්තද ? Scan කරල නම් කලේ , documents ඔක්කොම submit කලාට පස්සේ , online visa fee payment එකත් කලාට පස්සේ තව එක තැනක් ටික් කරන්න තියෙනවා. එක ටික් කරන කල්...