1. udsic

    සක්යා..

    uba mona yearda? mamath Oya iskoole naa, E loku ayiya ------ Post added on 1629946386
  2. udsic

    රිලවා vs KFC

    උබල මේ සත්තු ගැන මගුලක් කියවනවා .. අපිව අමානුෂික විදිහට ආයතන වලින් , මේ සමාජයෙන් නොපෙනෙන විලංගු දාල හිරකරලා තියෙන්නේ.. අ බොරුද? උබලට හිතුනොත් ඔෆ්ෆිස් එක මැද්දේ බිජ්ජ එළියේ දාල චු පොඩ්ඩක් දාන්න පුලුවන්ද? අපි පවු නැද්ද? On a serious note: In this society each and everyone is chained in some way...
  3. udsic

    ටයිල් motar

    මේ දවස්වල තියන බොහොමයක්ම ටයිල්, මෝටාර් භාවිතයෙන් සවිකිරීම තමා වඩා සුදුසු. සිමෙන්ති කොලොප්පු වලින් හරියට නොකොළොත් කාලයක් ගිහින් ටයිල් සෙට් එකම උඩ පනින්න පුළුවන්.
  4. udsic

    මම elakiri එකට අලුත්.. 😁

    දුපතට බෝට්ටුවක් ඇවිල්ලා... හයියෝ නම්කි ..
  5. udsic

    වාහන මිලදි ගනු ලැබේ!

    සහෝ...දැකීමත් සතුටක්.... අනිවා කියන්නම්..
  6. udsic

    පට්ට අක්කියෙක්

    නැග්ගා සිංහලු
  7. udsic

    පස්‍.යාල වෙද හාමුදුරුවන්ගේ කොරෝනා ගුලිය

    ඔව්, ඩෙංගු තෙල් එක නම් වැඩකරනවා... සල්ලි ගන්නවා සහෝ . රු.500 කොරෝනා එක නම් වැඩිය යන්නේ නෑ
  8. udsic

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    තව පොඩ්ඩෙන් නිවන් සුව ලැබේව කියල ගහනවා,... ඉක්මනට හොද වෙලා වරෙන්...
  9. udsic

    හෙනම ගොන්..... ද ?

    YES!
  10. udsic

    හෙනම ගොන්..... ද ?

    My 2 Cents
  11. udsic

    උඹලගෙ බැච්වලත් මෙහෙම උණා ද?

    ආත්ම ගානක් පතාගෙන ආපු ඒවත් පිට යන වෙලාවල් තියෙන්නේ...
  12. udsic

    මම ගොඩ

    පලවෙනි පැය තාපය කලොත්, නවත්තල වෙනස් එකක් කරපන්.
  13. udsic

    මම ගොඩ

    ගණන් ම හදපන් සහෝ... නිකන් කුඩුකාරයට කුඩු ඌනේ වගේ , ගණන් ම හදපන්.. ඇබ්බැහි වෙයන් ඊකට ,, මමත් මුලින් අනාගත්තා, පස්සේ පබ එකේ උදේ ඉදන් එළවනකන් ඉදන් ගනන්ම හදල හදලා ගොඩදාගත්ත. ඔටෝම කෙමිස්ට්‍රි වල පිසිකල් ටිකත් ගොඩ යනවා.. රිදම් එකට වැටුනහම සිම්පල්. ඇබ්බැහි වෙයන් ඊකට
  14. udsic

    SLT Usage Meter Error

    Machan, Login from incognito mode.. should be fine with incog..

    No contents