1. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත් එකඟයි.
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    පිං කිව්වහම ලොකු රේන්ජ් එකක් තියෙනවනේ. හරියට කියලා හොඳම දේ දෙන්න ඕනේ කියවන කෙනෙක්ට. වාය මේතේව පුරිසෝ යාව අත්ථස්ස නිප්පදා 🙏🏻
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    අවතක්සේරු කරේ නැහැ 🙏🏻 බනත් අහන්න.
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    නැ, imho, කරන්න පුලුවන් දේවල්.. ධර්ම ශ්‍රවණය (අනිවාර්යයි) අහන ධර්මය තමා තුලින් විමසීම. නීවරණ සමත වෙන දාන, සීල, භාවනා ආදී ප්‍රතිපදාවල හික්මීම. තමන්ගේ පැත්තෙන් මනුශ්‍ය ගුණාංග ටික වර්ධනය කර ගැනීම. සත්‍ය සෙවීම. imho, මෙතන සතිපට්ඨානය කියන වචනය අවභාවිතා වෙනවා. පෘථග්ජන පී.ඕ.වී. එකකින් විශේෂ නුවණන්...
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    ඇයි සමහර අය කියන්නේ බන අහලා ඇති කියලා.. කොහොමත් ඉතින් රහත් වෙලා ඇරෙන්න නවතින්න තැන් නැහැනේ.. ------ Post added on 1784079316 ප්‍රඥප්ති මට්ටමෙන් මේ කතා කරන්නේ කොහොමත්. උබට ඒකනේ කියන්නේ බන් අර ප්ලේලිස්ට් එක බලලා වරෙන් කියලා.. දන්නැති දෙයක් ගැන හිතන් ඉන්න හිතළු වලින් වාද කරලා වැඩක් නැහැ...
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    My point is, we can't exclude one major factor and expect a mere practice will lead us to the enlightenment. They might have been skilled enough to attain stream-entry.
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    I mean, ofc we should train and must *listen to the dhamma* as well to satisfy all 4 requirements.
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    idk, pls explain
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    සත්‍ය දන්නේ ඉතින් දන්න, දකින කෙනානේ..
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    රහතන් වහන්සේට මල පේන සිද්ධිය තමයි රහතන් වහන්සේගේ පී.ඕ.වී. එකෙන් පංචස්කන්ධ මට්ටම.. එලියේ පෘථග්ජනයෙක් "රහතන්වහන්සේට මෙහෙම පේනවා ඇති" කියලා හිතන උපාදානස්කන්ධ මට්ටම නෙමෙයි මේ කියන්නේ.. ඔව්, දැක්ම තමයි මූලික.. හොඳට, ධර්ම ශ්‍රවණය, විමසීමට මූලිකත්වය දෙන්න කියන්නේ මන් ඒකයි. ------ Post added on...
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    නැහැ, නැහැ.. උපාදානස්කන්ධ මට්ටම විදිහට අපිට සත්‍ය පංචස්කන්ධ මට්ටම ඉන්ද්‍රිය ගෝචර වෙන්නැහැ.. කියලා කියන්නේ. and vise versa. මලක් පේන එක ගන්නකෝ.. පෘථග්ජනයට සිද්ධියම හම්බෙන්නේ උපාදානස්කන්ධ මට්ටමින්. එලියේ මලක් මට පේනවා.. දන්න, දකින කෙනාගේ නුවණ වගේ තමයි ඔය කියපු ස්වභාවය.. and මධ්‍යස්ථව විමසනවා...
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    මන් දැන් ටිකකට කලින් දැක්ක කමටහනක් මතක් වුනා.. දකින දේ (දැනීම් මාත්‍රය/ පංචස්කන්ධ ස්වභාවය) හිතන්න බැහැ (පංච උපාදානස්කන්ධ ස්වභාවය), හිතන දේ දකින්න බැහැ.. ඕකම ශ්‍රවණයට දාන්න. ඔව්. ආරූඩ කර ගන්න තැන මඤ්ඤණාවම තමයි වෙන්නේ.. ------ Post added on 1784027290
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    රහත් ස්වභාවය දැකලා තමයි සෝතාපන්න වෙන්නේ, imho.
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    එකක් ඇති වෙලා, නැති වෙලා, තව එකක් හට ගන්නවද, නැත්තම් වෙනස්වීමම ස්වභාවය වුන තැනක දුක්ඛ නිරෝධයම සත්‍ය ලෙස පවතිනවද? බන අහන ගමන්ම කෙනෙක්ට විමසන්නත් පුලුවන් තමා තුලින්. ඒ අවස්ථාවෙම යෝනිසෝ මනසිකාරය උපදින්න/ සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්, imho ------ Post added on 1784026708
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්. හැබැයි බන අහන්න ඕනේ, විමසන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ලෞකික කෙනා තාම සත්‍ය දැකලා නැහැ. සංකල්පයක් සත්‍යය කියලා හිතන් ඉන්නේ.
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    කොහොම කිව්වත් නුවණ එක්කනේ රදා පවතින්නේ. අරමුණේ සත්‍ය දන්න, දකින නුවණැත්තට තමයි වැඩෙන්නේ. මන් ඒක තමයි කියන්නේ මොන ප්රැක්ටිස් එක කරත් බන අහන එක නවත්තන්න එපා කියලා. බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවනේ නිවනද මඤඤ්ණා කරනවා කියලා නොදන්න, නොදකින අය. තව පැත්තකින් කෙනෙක් කියන වචන වල හුදු අර්ථය...
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    ප්රැක්ටිස් කරන්න. බන අහන්න. සේඛ බල ඛඩන්න.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    practice කරන්නම්. ඔයත් කරන ගමන් බනත් අහන්න. තව්තිසාවෙදි සෙට් වෙමු.
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්, ඔව්.

    No contents