Generalize කරන්න බැරි ඇයි?
මෙතන පී.ඕ.වී 4 තියෙනවා,
A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.
worst case scenario එක D.
A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත්...