1. talkingtom

    යහන්ගල අද්භූත අත්දැකීම

    අපිට කිරිගල්පොත්තෙන් අඩි පාරේ මල් පොකුරක් තියලා තිබුනා ආපහු බහිනකොට , මාසෙකින්වත් කවුරුත් ගියෙත් නෑ කීවා , අනික ෆ්‍රෙශ් මල් , මැලවිලාවත් නෑ , මේක වෙලා දැන් සති දෙකයි
  2. talkingtom

    [Movie Series] කම්මැලි නැතුව එක දිගට බලන්න පට්ට Mystery කතාවක් - Enola Holmes (1,2 & 3) 🕵️‍♀️

    films tika maru wage. ikmanin balanna ona. machan me site eka ubeda? vip pricing komada? monada features?
  3. talkingtom

    නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

    මේක කොහොමද කරන්නේ පොඩ්ඩක් විස්තර කරපන්කෝ මචං..
  4. talkingtom

    නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

    ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. වල් බල්ලෙක් හැබැයි හිටගත්තොත් අඩි 5 1/2 විතර උස හොඳ හැදිච්ච ඇඟක් තියෙන්නේ. අවුරුදු ගානකින් ඌට බෙහෙත් විදලත් නෑ. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ...
  5. talkingtom

    බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මියගිහින්..🔴☹️

    ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ...
  6. talkingtom

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න , ඉක්මනින් සුවපත් වේවා!! බුදුසරණයි. ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි මම මේක දාන්නේ වගකීමක් ඇතුව මොකද අපේ මල්ලිට ඩෙංගු හැදිලා ඉන්දැද්දී මේ විදිහට මම හදලා ගිහින් දුන්නා..ඒකෙන් ගොඩාක් දුරට අඩු උනා.. මේක දෙන්න කැමති කෙනෙක් හරියටම මේ පිලිවෙලට දෙන්න. (මේවා දෙන එක හොඳ නෑ...
  7. talkingtom

    Wesak Lantern Template වෙසක් කූඩු ටෙම්ප්ලේට් එකක් මෙන්න

    බබාලට එහෙම වෙසක් කූඩුවක් හදාගන්න බැරුව ඉන්න සමහර විට පිටරට ඉන්න අපේ උන්ට මේක උදව්වක් වෙයි. ඒ 4 සයිස් එකට හදලා තියෙන්නේ. මේක අටපට්ටම් කූඩුවක් මැද තියෙන triangles, squares ටික කපලා පාට කොල අලවලා රැලි අලවගන්න. template 2k තියෙනවා. එකක් තනි ඒ4 එකකින් කූඩුව හදාගන්න අනික තනි ඒ4 එකේ එක කොටසක් ගානේ ඒ4...
  8. talkingtom

    දැන් වහිනවද කොළඹට?

    Maha Wesi Rajagiriya
  9. talkingtom

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

    2007 join une. issara elakiri eken ape production house ekata enawa songs illagena yanna meke danna. Good old days. Elakiri is the No1 reason mage life eke turning point ekata. meka mn hithanne 5 weni acc eka. Had few famous profiles in here.
  10. talkingtom

    වහිනවා කුඩු වෙන්න- පිලියන්දල

    watte hulan, nonstop raining. Rajagiriya
  11. talkingtom

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    sira kathawa eka nam.

    No contents