1. S Fetus AKA Pseudo Khan

    🚨BREAKING🚨ඇමරිකානු ආක්‍රමණය ට මුහුණ දීමට වෙනිසියුලාව තම හමුදා සීරුවෙන් තබයි‼️

    රාජපක්ෂ කියන්නේ ගෝඨාභය නෙවෙයිද? මෙන්න නියම රටවල් අපේ උන් වගේ බැක් ඩෝර් එකෙන් පස්ස දෙන්නේ නෑ. කෙලින්ම එලවනවා.
  2. S Fetus AKA Pseudo Khan

    🚨BREAKING🚨ඇමරිකානු ආක්‍රමණය ට මුහුණ දීමට වෙනිසියුලාව තම හමුදා සීරුවෙන් තබයි‼️

    උන්ට එහෙම හරි තියනවා අපේ සමහරු රාජපක්ෂ ලගේ ගූ කනවා.
  3. S Fetus AKA Pseudo Khan

    පිස්සොයි - දොස්තරයි වරේල්ලා...

    ඈ එතකොට උසාවි යන්න වෙයිද? නැත්තං මානව හිමිකම් වත්?
  4. S Fetus AKA Pseudo Khan

    Mobitel 998/- ta dunna package eka Moko uney?

    One shot ultra 90 days eka worth.
  5. S Fetus AKA Pseudo Khan

    Florida truck accident 💔

    Sick man 👳‍♂️
  6. S Fetus AKA Pseudo Khan

    වේළුපිල්ලේ අයියේ මට සමා වෙන්න...

    රනිල් තමයි ඇත්ත කොටියා. ප්‍රභාකරන් කියන්නෙත් රූකඩයක්.
  7. S Fetus AKA Pseudo Khan

    මොඩර්න් හාමුදුරුවෝ රෙද්ද ගලවාගයි

    Well said machan! කහකඩ බත් බැලයෙක්
  8. S Fetus AKA Pseudo Khan

    After 60 years, new hidden brain pathway found - How Metformin works.

    Metformin වලට කලාන්තේ දානවා නේද?
  9. S Fetus AKA Pseudo Khan

    රූපවාහිනි News කියපු අය මරලා දාලා

    මුං ඔය ඇටෑක් එකෙන් තමයි ඇමරිකාවේ සරණාගත භාවය හදාගන්න පාවිච්චි කරේ.
  10. S Fetus AKA Pseudo Khan

    ඉංදියාවේ ගෑනියෙක් කියනවා ලංකාවේ Civic Sense අවුල් ලු ඒ ගෑනිට or ඒ ගෑනිගේ යාලුවෙක්ට එකෙක් number එක දීල කොළ කෑල්ලක .

    ෆොරිනස්ල දානවා ඉන්දියාවට වැඩිය ශ්‍රී ලංකාව හොඳයි කියලා. ඒකට උන්ට ඉරිසියයි. කෝකටත් ටුවරිස් බෝඩ් එක ඕවට ඇක්ෂන් ගන්න ඕනේ. නැත්තං ඉන්දියාව තරහා කරගන්න වෙන්නේ.

    No contents